Naveen Hasaranga · @naveen.hasaranga

Posted 3 weeks ago
1.79K followers
582 views
108 likes
15 comments
3 shares

🚀 Degree එකක් ගන්නවා කියන්නේ Journey එකේ Start එක විතරයි… Career එක Build වෙන්නේ ඔයා අද ගන්න Decisions වලින්. University life එකේ හැම අවුරුද්දක්ම purpose එකක් තියෙනවා. Exam pass වෙන එක විතරක් focus කරන්න එපා. Your future career starts NOW❗️ 1️⃣st Year – Build your foundation. Basics master කරන්න, communication, teamwork & soft skills develop කරන්න. 2️⃣nd Year – Industry-relevant skills develop කරන්න. Learn, practice, build projects & earn certifications. 3️⃣rd Year – Real-world experience එකට යන්න. Internships, freelancing, networking & competitions වලට participate වෙන්න. 4️⃣ Final Year – Become career-ready. Strong CV එකක්, professional portfolio එකක් build කරලා interviews වලට confidently prepare වෙන්න. ♻️ Remember... Success එක final year එකේ හදන දෙයක් නෙවෙයි. It is built one year at a time, one step at a time. 🚀 🎯 Dream Big. 📍Have a clear 5-Year Vision. 📍Set SMART Goals. 📍Stay Consistent. 📍Keep Learning. 📍Never Stop Growing. 💬 දැන් ඔයා ඉන්නේ මොන Year එකේද? අවුරුදු 5කින් ඔයා කොතන ඉන්නද බලාපොරොත්තු වෙන්නේ? Comment එකකින් share කරන්න. Let's grow together! 🔥 #CareerRoadmap #UniversityLife #CareerGrowth #StudentSuccess #CPD