Posted 1 week ago
9.44K followers
148.3K views
11K likes
166 comments
1.85K shares
නැවත ආදරේ විශ්වාස කරන්න මට ඉගැන්නුවෙත් ඔයාමයි !🙏❤ සැබෑ ආදරය කියන්නේ සතුටේදී අත අල්ලනවා වගේම දුකේදීත් අත අත් නොහරින එකයි. ජීවිතයේ ප්‍රශ්න, අහිමිවීමි, වයස, වෙනස්කම් මැදත් එකිනෙකාට ගෞරවයෙන්, විශ්වාසයෙන් සහ කරුණාවෙන් ඉන්න පුළුවන් බැඳීම තමයි වටිනාම ආදරය ! #lovestatus #abhishekpramuditha #goviral #fyp #onemillionaudition